මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
මනු දුවක් වෙසින් දෙව් දූතියකදෝ මා ලෝකෙට මේ ඇවිත්
මා හිනස්සනා සන්තෝස සයුරක පීනනා කිදුරියේ
මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ මේ අදරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ – පාටින් පාටට ලොව සරසන්නා
පෙම් සමනලියේ සමනලියේ
♪ Rap
නුබ මෙන් මටද මගේ හදවතට – මේ දැනුන ඒ පෙම් හැගුම
ඔව් සුන්දරම ඒ පිවිතුරුම – කොල්ලෝ නුබේ බැල්ම
හද මගේ ගත්ත – නෑ ඕන පෙන්නන්න ආදරේ
පෙම නිසා වැටෙන්න බෑ කරදරේ
ගැලපුනේ නැතත් කම් නෑ කේන්දරේ
අපි හෙමින් ලියමු පෙම් අන්දරේ
අනතුරේ බව දැන දැන මාගේ හර්දේ
කොල්ලෝ නුබ ලග කෙලි සිත තරගේ පැරදේ
තොරගන්නේ කෙලස මා වැරදි හරිදේ
අදුරක එලියක් වන අන්ධ ප්‍රේමේ
හංගන්නට හැදුවට රහසේ – අපේ පෙම ලියවුනා රෑ අහසේ
නුබ අමතක වෙන්නෑ මනසින් – පෙම වැඩි වන දවසින් දවසේ
ඇස් මානේ මැවෙනා මේ වස්සානේ සිහිනයේ
දිස්නය නුබේ නෙතේ තරු අහසේ
හසරැල්ලක් වී මා තොලගේ
ඇයිදැයි මෙතරම් සන්තෝසේ
හේතුව නුබදෝ සොදුරේ…
සද පායන්න ආදර විල් තෙරේ – සිපගන්න ඈ මද සද රැසේ
ආසයි ඈ බලන ඒ මෝස්තරේ – ඉව සුම් මා සිදලා
මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ
මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
පාටින් පාටට ලොව සරසන්නා පෙම් සමනලියේ.. සමනලියේ