දෑසේ මායා
ආශා ගේනා
මොහොතක් පාසා
මැව්නා සේයා
මත්වී මා හා
හැඟුමන් සේනා
නුඹමයි ඕනා
මිහිරේ සුපෙම් පානා
සන්සුන් හැන්දෑවේ නිම් නාදේ සිත් සේ වැයුනා ආයේ
නිල්වන් නෙත් දෑලේ පැටලෙන්නයි මං ආවේ
ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ
වින්දේ ඒ හීනේ මා හීනේ මා …
Rap – Louzy
ඔයා harley quinn මම වෙලා joker
ආදරේ ප්රශ්න batting ඔයා yoker
ඔයා ලගින් ඉද්දි දුක වෙලා දැන් broken
නුඹේ හදවතේ ඉන්න මම ගත්තා token
එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති
ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි
අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි
හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි
ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා
නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා
තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි
ආයේ යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි
Rap – Apzi
තරැ කැට දිලිසෙන අහස වගේ
ඔබෙ ආදරෙන් මට දුන්න පහස අගේ
ඉන්න මගෙ ලග
දෙන්න මට වද
මෙ අමුතුම feelings දැනෙනවා මට
You got me in that mood boy touch it touch it
Now Look me in the eyes when you rub it rub it
හිත බොලද වෙලා
සිත ඔකද වෙලා
පා වෙමු ඈතට අපි අපේ වෙලා
Imma rap i be working with my patience
High heels fly nails maintenance
Daddy want this sauce
wanna take it off
Baby මගේ ලෝකේ ඔයා වෙන්න මගේ boss