Search
Close this search box.

Mathdrawyak Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : March 10, 2022
(1)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Mathdrawyak Sinhala Music Video Music Video

Mathdrawyak (මත්ද්‍රව්‍යයක්) is a Sinhala music video released on YouTube. The song is composed by Shenal Maddumage and sung by Shanaka ft. Mura. Nilakshi Thilakarathne, Sachini Dilhara, Shanaka Udeesha starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Visited 1 times, 1 visit(s) today

Artists Biography

Music Video

Mathdrawyak (මත්ද්‍රව්‍යයක්) ft. Mura Official Music Video
Play Video

Music Video Stills

Song Lyrics

ලගින් ඉන්නත් බෑ ..දුරස් වෙන්නත් බෑ..
නුබේ වෙන්නත් බෑ .. නැතුව ඉන්නත් බෑ..
හදේ ප්‍රේමෙත් ඈ ගතේ කාමෙත් ඈ..
සිනා මැවුවෙත් ඈ පෙම් ලොල් බවේ

මත්ද්‍රව්‍යක් දෝ.. පෙම් කවියක්දෝ…
ප්‍රේමෙන් මත්වෙන්නට ගෙවුනේ තත්පරයක්දෝ
මන්තරයක්දෝ ඇස්බැන්දුම්දෝ
තොලගේ නුබේ තොල් තියා මතුරා…

අන්ත්‍රාවයි ප්‍රේමේ දැනගෙනමයි කෙල්ලේ ලංවන්නේ
නුබ ලගමයි මම මම වෙන්නේ
පෙම් සිසිලක හද පිච්චෙන්නේ
පෙම් ගැබුරක හුස්මත් හිරවෙන්නේ

මලක් වෙන්නෙත් ඈ විෂ දලක් වෙන්නෙත් ඈ
සැපක් සයනේ රෑ දුක දෙන්නේත් ඈ ඈ ඈ
රහක් දුන්නේ ඈ එය පවක් වෙන්නේත් නෑ
වලක්වන්නත් බෑ .. ඇබ්බෑහියේ…

මත්ද්‍රව්‍යක් දෝ.. පෙම් කවියක්දෝ…
ප්‍රේමෙන් මත්වෙන්නට ගෙවුනේ තත්පරයක්දෝ
මන්තරයක්දෝ ඇස්බැන්දුම්දෝ
තොලගේ නුබේ තොල් තියා මතුරා…

අන්ත්‍රාවයි ප්‍රේමේ දැනගෙනමයි කෙල්ලේ ලංවන්නේ
නුබ ලගමයි මම මම වෙන්නේ
පෙම් සිසිලක හද පිච්චෙන්නේ
පෙම් ගැබුරක හුස්මත් හිරවෙන්නේ

Rap
පාපයක් ප්‍රේමයක් අතරක
කෙල්ලේ තිබුනද අපි අතර ඒ පරතර
පව්කාරයෙක් තුල කවිකාරයෙක්
නුබ ගත මත සිතුවම් අදින සිත්තරෙක්
රකුසෙක් වෙලා නුබේ ලමැදේ ලදරුවෙක්
මේක පූජනීය තහනම් ප්‍රේමයක්
ආසම අසම්මතය නුබ
ඒ හන්දම විනාසයත් නුබ
මේ ජිවිතේ අසාමාර්ථයත් නුබ
දැනගෙනම වින්දේ අනියම අනියත
කොන්ඩෙ න් ඇදගෙන උරහිසෙන් හපන්නද
රිද්දන්නද නවත්තන්නද තව දෙන්නද
වන්දන කෙරුවෙත් උබටමයි
පෙම් දණ්ඩන දුන්නෙත් උබටමයි
හද ස්පන්දන වැඩි වුනේ නුබ ලගයි
මත්ද්‍රව්‍යකි නුබ දුර්වලකමයි
මදුවිතයක නැති මත් වෙන රස
නුබේ තොල් මත වින්දෙමි ඒ වස
මත් පෙත්තක නැති ශෘංගාරය
තොල් පෙත්තක ඇත පෙම් ශ්‍රාවය
මත් කුඩුවක නැති ඒ මත් බව
ලැම පුඩුවක වින්දෙමි මත් බව
පුනුරුත්තාපන නැත මේ ඇබ්බැහියට
පුනුරුප්පත්තියකදී වෙමු සම්මත…